Monday, March 31, 2014

අද ඉදල මම අන්තර්ජාලයෙන් සල්ලි හොයන ක්‍රම ගැන ඔයාලට කියල දෙන්නම්
අන්තර්ජාලයෙන් සල්ලි හොයන ක්‍රම ගොඩක් තියනවා. ගොඩක් අය දන්නේ add click කරලා සල්ලි හොයන්න විතරයි එත් ගොඩක් ක්‍රම තියනවා. අපි සල්ලි අඩුවෙන්ම හමුවෙන site එකේ ඉදල වැඩි වන පිළිවෙලට යමු මුලින්ම

  1. clicksens
                 මෙහි සිග්න් වෙලා add බලල සල්ලි හොයන්න පුලුවන් ඔයාලට එත් මේකේ සල්ලි හම්බවෙන්න් එක add එකක් බැලුවම 0.001 වගේ තමයි.


           

No comments:

Post a Comment