Monday, March 31, 2014

3.payment surf
                       මේ site එකෙන් පුළුවන් මම කිලින් කියපු site එකට වඩා වැඩි ගානක් හොයන්න ඒ කිව්වේ පැයකට 2$ වගේ  හැබැයි මම තාම මේ site එකෙන් සල්ලි නම් අරගෙන නැ. මේක කරලා බලන්න කළා කියල ඔයාලට පාඩුවක් වෙන්නෙත් නැ නේ 40$ පිරුණට පස්සේ මේකෙන් සල්ලි ගන්න පුළුවන්. කරලම බලන්නකෝ.
                    කලින් එක වගේම ලොග් වෙලා start surfing දීල නිකන් බලන් ඉන්නයි තියෙන්නේ.



2. surfwithmoney
                        මේ තමයි අනිත් site එක මේකෙන් සල්ලි හොයන්න හරිම ලේසියි. පැයකට 1$ හොයන්න පුළුවන් ගේමක් නැතිව.

                                                        මේ site එකට ලොග් වෙලා එකේ තියනවා start surfing කියල බුට්ටෝන් එකක් එක ඔබල බලන් ඉන්න විය්හරි තියෙන්නේ බලන් ඉද්දීම සල්ලි වැටේවි. 35$ උනාම සල්ලි ගෙන්න ගන්න පුළුවන්. අව්ලක් තියනවා නම් comment එකක් දාල යන්නකෝ 
අද ඉදල මම අන්තර්ජාලයෙන් සල්ලි හොයන ක්‍රම ගැන ඔයාලට කියල දෙන්නම්
අන්තර්ජාලයෙන් සල්ලි හොයන ක්‍රම ගොඩක් තියනවා. ගොඩක් අය දන්නේ add click කරලා සල්ලි හොයන්න විතරයි එත් ගොඩක් ක්‍රම තියනවා. අපි සල්ලි අඩුවෙන්ම හමුවෙන site එකේ ඉදල වැඩි වන පිළිවෙලට යමු මුලින්ම

  1. clicksens
                 මෙහි සිග්න් වෙලා add බලල සල්ලි හොයන්න පුලුවන් ඔයාලට එත් මේකේ සල්ලි හම්බවෙන්න් එක add එකක් බැලුවම 0.001 වගේ තමයි.