3.payment surf
මේ site එකෙන් පුළුවන් මම කිලින් කියපු site එකට වඩා වැඩි ගානක් හොයන්න ඒ කිව්වේ පැයකට 2$ වගේ හැබැයි මම තාම මේ site එකෙන් සල්ලි නම් අරගෙන නැ. මේක කරලා බලන්න කළා කියල ඔයාලට පාඩුවක් වෙන්නෙත් නැ නේ 40$ පිරුණට පස්සේ මේකෙන් සල්ලි ගන්න පුළුවන්. කරලම බලන්නකෝ.
කලින් එක වගේම ලොග් වෙලා start surfing දීල නිකන් බලන් ඉන්නයි තියෙන්නේ.

No comments:
Post a Comment